isuruhe
•
Nov 21, 2025
News
Education
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු 2026
2025/11/21 දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග 2026 සඳහා 6 ශ්‍රේණියට ඇතුළත් වීමට අදාල පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. මේ ලැයිස්තුව හරහා ඔබට 6 ශ්‍රේණියට මාරු වීමේදී ලැබිය හැකි පාසල් සහ ඒවාට අවශ්‍ය අවම ලකුණු සීමාව (Cut-off Mark) පැහැදිලිව දැනගන්න පුළුවන්. කඩඉම් ලකුණු කියන්නේ මොකක්ද? කඩඉම් ලකුණු කියන්නේ, එක් එක් පාසලකට ඇතුළත් වීමට අවශ්‍ය අවම ලකුණු ගණන. එකම දිස්ත්‍රික්කයකවත් පාසල් ගණනාවක් තිබෙන නිසා: පාසලේ ජනප්‍රියතාවය ආසන ගණන දරුවන්ගේ ඉල්ලුම මාධ්‍යය (සිංහල/දෙමළ) පිරිමි/ගැහැණු/මිශ්‍ර වගේ කරුණු අනුව එක පාසලකින් තවත් පාසලකට කඩඉම් වෙනස් වෙනවා.